
අර්ථවත්, ගැඹුරු සාකච්ඡාවක් සඳහා, හර්දයාංගම කතා බහක් සඳහා,
මනුෂ්‍යත්වය අගයන, සුන්දර, සහෘද මිනිසුන් යා කෙරෙන සබුද්ධික අවකාශය.

✅ ඔබ කැමතිද, ඔබේ සන්නිවේදන කුසලතා දියුනු කරගන්න? ඔබේ හිතේ තියෙන අදහස්, මතවාද පැහැදිලිව වචන වලට හරවලා එලියට ප්‍රකාශ කරන්න පුහුණු වෙන්න?
✅ ජීවිතය ගැන, සමාජය ගැන, හැගීම් ගැන, පුද්ගල පෞර්ෂ සංවර්ධනය ගැන අලුත් දැනුම ඉගෙන ගන්න, ඔබේ ජීවිත අවබෝධය පුලුල් කරගන්න, ජීවිතය දියුනු කරගන්න ඔබ කැමතිද?
✅ හැමදාම එකම පිරිසක් එක්ක, එකම විදිහට කෙරෙන නීරස, මතුපිට කතාවෙන් ඔබ්බට ගිහින් අලුත්ම යාලුවන් පිරිසක් එක්ක අර්ථවත්, ගැඹුරු සාකච්ඡාවක් කරන්න, හෘදයාංගම කතාබහක් කරන්න ඔබ කැමතිද?
✅ එක වගේ බලාපොරොත්තු, එක වගේ අරමුණු තියෙන අය හදුන ගන්න, ඔවුන් සමග තමන්ගේ අදහස්, මතවාද සහ හැගීම් නිදහසේ ප්‍රකාශ කරන්න, ඒ සදහා පුහුණු වෙන්න පුලුවන් විදිහේ ප්‍රායෝගික පන්තියක් ගැන ඔබත් හොයමින් ඉන්නවද?
ඔබත් එකතු වෙන්න MASTER CLASS සමග...
✳️ අපි හැම සතියකම Zoom App එක හරහා (Online) එකතු වෙනවා. ඔබටත් පුලුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න.
✳️ වැඩසටහන් පැවැත්වෙන දින සහ වේලාවන්:
♦️ MASTER CLASS වෙතින් ඔබ වෙත ගෙන එන,
"සංවාද මණ්ඩපය" - ප්‍රායෝගික වැඩසටහන් මාලාව

⬛️🟥 MASTER CLASS 1 – බුද්ධිමත් සංවාද (Meaningful Conversations)
(සෑම සතියකම සඳුදා රාත්‍රී 9.00 සිට 10.30 දක්වා)
(අපි කතා කරමු; ජීවිතය ගැන, සමාජය ගැන, සාර්ථකත්වය Success ගැන, දේශපාලනය ගැන, ආර්ථිකය ගැන, අධ්‍යාපනය ගැන, දර්ශනය සහ මතවාද ගැන, ඔබේ ජයග්‍රහන සහ පරාජයන් ගැන, ජීවිත යුද්ධය දිනන ආකාරය ගැන, සමාජ සම්බන්ධතා සහ සමාජ කුසලතා ගැන, ව්‍යාපාර සහ මුදල් ඉපයීම ගැන, නිර්මානශීලීත්වය, රසවින්දනය සහ කලාව ගැන, චිත්‍රපට ගැන.....,)