This service is not available, please contact for more information.

Unleash Your Potential - ඔබේ ශක්තිමත්ම පෞර්ෂය

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔබේ පෞර්ෂය දියුනු කරන, ජීවිතය වෙනස් කරන පන්තියක්!

  • Ended
  • 20,000 Sri Lankan rupees
  • Online Session - (Zoom)

Available spots


Service Description

🔥 ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔබේ පෞර්ෂය දියුනු කරන, ජීවිතය වෙනස් කරන පන්තියක්! 🔥 MASTER CLASS #1 - Unleash Your Potential - ඔබේ ශක්තිමත්ම පෞර්ෂයට පන දෙන්න. ☯️ (Zoom) ✅ පරාජය වෙන්න, ප්‍රතික්ෂේප වෙන්න, විවේචනය වෙන්න සහ විනිශ්චය තියෙන බය ජය අරගෙන ආත්ම විශ්වාසයෙන් යුතුව ජීවත් වෙන්න ඔබත් කැමතිද? ✅ ඔබ ඔබේ වර්තමාන පවුර්ෂය ගැන, චරිත ලක්ෂණ ගැන තෘප්තිමත් නැතිද? ඔබේ ළමා කාලයේදී ස්වභාවික ලෙස වර්ධනය නොවුනු හැකියාවන්, කුසලතාවන් ඔබේ ජීවිතයට එකතු කරගන්න වුවමනාද? ✅ ඔබේ පෞර්ෂ සංවර්ධනය (Personal Development) සදහා කැපවී වැඩ කරන්න, අඩුපාඩු හදාගෙන ජීවිතය ජයගන්න ඔබ සූදානම්ද? ✅ ලෝකයාට බම්බු ගහගන්න කියලා, බය නැතිව තමන්ට ඕනා දේ කරන්න, තමන්ගේ හිතේ තියෙන අදහස් ප්‍රකාශ කරන්න,