බුද්ධිමත් සංවාද - Deeper Conversations
Mon, Feb 01
|ඔන්ලයින් - Zoom Event
අපි කතා කරමු ජීවිතය ගැන, ආදරය ගැන, හැගීම් ගැන, පුද්ගල සංවර්ධනය ගැන... 💟 බුද්ධිමත් සංවාද (Deeper Conversations) කියන්නේ, වඩාත් අර්ථවත්, ප්‍රයෝජනවත් කතාබහකට කැමති, තමන්ගේ හිතේ තියෙන අදහස් නිදහසේ තවත් සුන්දර මිනිසුන් පිරිසක් සමග බෙදා හදා ගන්න කැමති, වෙනස් විදිහට හිතන කන්ඩායමක්.


Date & Time
Feb 01, 2021, 6:00 PM – 7:00 PM GMT+5:30
ඔන්ලයින් - Zoom Event
Tickets
One Time Ticket
මෙම ටිකට් පත මගින් ඔබට මෙම වැඩසටහනට සම්භන්ධ විය හැක. අදාල ZOOM LINK එක අපි ඔබට EMAIL මගින් හෝ SMS මගින් දැනුම් දෙන්නෙමු. වැඩසටහන ආරම්භ වීමට විනාඩි 15 කට පෙර ZOOM APP එක හරහා LOG IN වෙන්න.
LKR 490.00
Sale ended4 Tickets Package
සති 4 ක් ඇතුලත, ඕනෑම ඔන්ලයින් සාකච්චා 4 කට සහභාගී වන්න. සඳුදා 5.00 pm - මිතුරු සංසදය - Friendship Circle සඳුදා 6.00 pm - බුද්ධිමත් සංවාද - Deeper Conversations අගහරුවාදා 6.00 pm - අධ්‍යාත්මික සංවාද - Spiritual Development Class
LKR 1,800.00
Sale ended8 Tickets Package
සති 4 ක් ඇතුලත, ඕනෑම ඔන්ලයින් සාකච්චා 8 කට සහභාගී වන්න. සඳුදා 5.00 pm - මිතුරු සංසදය - Friendship Circle සඳුදා 6.00 pm - බුද්ධිමත් සංවාද - Deeper Conversations අගහරුවාදා 6.00 pm - අධ්‍යාත්මික සංවාද - Spiritual Development Class
LKR 3,400.00
Sale ended12 Tickets Package
සති 4 ක් ඇතුලත, ඕනෑම ඔන්ලයින් සාකච්චා 12 කට සහභාගී වන්න. සඳුදා 5.00 pm - මිතුරු සංසදය - Friendship Circle සඳුදා 6.00 pm - බුද්ධිමත් සංවාද - Deeper Conversations අගහරුවාදා 6.00 pm - අධ්‍යාත්මික සංවාද - Spiritual Development Class
LKR 4,800.00
Sale ended