
Personality Transformation Project
The Warriors Journey
Inner Work - Mindfulness - Courage - Self Mastery
Tn ;=, hgm;a ù ;sfnk ta l¿-iqÿ Yla;Skag kej; mk §" Tng wjYHh wdldrfha
n,j;a fm!¾Ihla iy jákd Ôú;hla f.dvk.kak
A Deep Inner Journey that Blends Psychology, Philosophy, Mindfulness and
Archetypal Wisdom - Guiding You from Self Awareness to Complete Transformation and
Helping You to Live with Purpose, Authenticity & Inner Peace.
ඔබත් ඔබේ යහපත් ගතිගුණ නිසා සමාජයේ අසාධාරණයට ලක් වෙනවද?
ඕනෑවට වඩා හොඳ වෙන්න ගිහින් ඔබ හැමවිටම පාඩු විඳිනවද?
හැමෝවම සතුටු කරන්න ගිහින්, ඔබට ඔබේ ජීවිතයේ සතුට මගහැරිලද?
සහකම්පනය (Empathy) සහ සංවේදී හිතක් ඇති ඔබ වැනි අයට, බොහෝ විට අන් අයගේ සමහර අසංවේදී සහ අමානුෂික ක්‍රියාකලාපයන් සහ හැසිරීම් රටාවන් තේරුම් ගැනීමට නොහැකියි.
නමුත් නිවැරදි දැනුම, මගපෙන්වීම සහ පුහුණුව තුලින් ඔබට අන් අයගේ හැසිරීම් ගැන තේරුම් ගැනීමට වගේම, ඔබේ අඩුපාඩු, දුර්වලතා හදාගන්නත් පුලුවන් වෙනවා.
ඔබ ඔබේ වර්තමාන පෞර්ෂය ගැන, චරිත ලක්ෂණ ගැන තෘප්තිමත් නැතිද? ඔබේ ළමා කාලයේදී ස්වභාවික ලෙස වර්ධනය නොවුනු හැකියාවන්, කුසලතාවන් ඔබේ ජීවිතයට එකතු කරගන්න වුවමනාද?
පරාජය වෙන්න, ප්‍රතික්ෂේප වෙන්න, විවේචනය වෙන්න සහ විනිශ්චය තියෙන බය ජය අරගෙන, බය නැතිව තමන්ට ඕනා දේ කරන්න, තමන්ගේ හිතේ තියෙන අදහස් ප්‍රකාශ කරන්න, ආත්ම විශ්වාසය දියුනු කරගන්න ඔබ කැමතිද?
ඔබේ පෞර්ෂ සංවර්ධනය (Personality Development) සදහා කැපවී වැඩ කරලා, අඩුපාඩු හදාගෙන ජීවිතය ජයගන්න ඔබටත් පුලුවන්!
" බොහෝ දෙනා සිතන්නේ ළමා කාලයේදී සකස් වෙන පෞර්ෂය පසුව වෙනස් කල නොහැකි ස්ථාවර එකක් ලෙසයි. නමුත් එය මිත්‍යාවකි. ක්‍රමානුකූලව, සැලසුම් සහගතව කෙරෙන පුහුණු කිරීම් (Stratergic Coaching & Training) තුලින් පුද්ගල පෞර්ෂය ප්‍රතිනිර්මාණය කල හැකිය."
ඔබේ හෘද සාක්ෂියට එකඟව, යහපත් ලෙස ජීවිතය දිනන්නට ඔබ මෙතෙක් කල් තනිවම සිදුකල ඒ අරගලයට, ඔබේ හුදෙකලා ජීවිත සටනට සාධාරණයක් කරන්න දැන් ඔබට පුලුවන්.
ඔබට මෙතෙක් නොලැබී තිබුනු, පෞර්ෂත්ව සංවර්ධනය පිලිබඳ විශ්ලේශනාත්මක දැනුම සහ ප්‍රායෝගික වැඩපිළිවෙල මෙම Warrior's Journey පාඨමාලාව තුලින් ඔබට ලබා දෙනවා.
ඔබ තුල තිබෙන මනුෂ්‍යත්වයත් රැකගෙන, සමාජය තුල සාර්ථක වෙන ආකාරය ඉගෙන ගන්න.
ඔබ තුල යටපත්වී පවතින දැවැන්ත ශක්තීන් අවධි කර, ඕනෑම අභියෝගයක් ජයගතහැකි විදිහේ පරිපූර්ණ පෞර්ෂයක් ගොඩනගා ගන්න.
ඔබට ගැලපෙන විදිහේ අලුත් මිතුරන් කන්ඩායමක් සමග සහයෝගයෙන්, ඔබේ ජීවිතයේ අභියෝග ජයගන්න.
එකිනෙකාට ශක්තියක් වෙමින් ජීවිතය ජයගන්න, ඔබත් එකතු වෙන්න
Warriors Journey - Personality Development Project එක සමග.
පාඨමාලාව සඳහා ඔබත් අදම ලියාපදිංචි වන්න

The Warrior's Journey
Awakening Your Inner Warrior
8 week online course
Begin Your Warrior's Journey

Warrior's Journey - පාඨමාලා වල ස්වභාවය
-
Life Coaching Academy - Personality Development Project එක යටතේ මෙම පාඨමාලා පැවැත්වේ.
-
සතිපතා පැය 03 ක (සජීවී - Zoom) Master Classes 08ක් පැවැත්වේ. (සති 08ක පාඨමාලාවක් සඳහා)
-
දිනපතා කිරීමට Homework Exercises සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් ලබා දෙනු ඇත.
-
Private Whatsapp Group එක මගින් දිනපතා ඔබව සක්‍රීයව සම්බන්ධ කරගැනීම සහ ඔබගේ කැපවීම (Accountability) පවත්වාගෙන යාම.
-
Conscious Day Planner සහ Daily ScoreCard ක්‍රමවේද මගින් ඔබව සති 08 පුරාම අඛණ්ඩ දියුණුවක් කරා ගෙනයාම.
-
ඔබට වෙනත් කිසිම ආකාරයකින් ලබාගත නොහැකි සුවිශේෂී දැනුම් පද්දතියක් සහ ඔබේ පෞර්ෂය ගැන විශ්ලේශනාත්මක අවබෝධයක් ඉතාමත් සරලව සහ ප්‍රායෝගිකව ලබාදීම.
-
සති 08 තුලදී ඔබට ප්‍රායෝගිකව අත්විඳිය හැකි පෞර්ෂත්ව සංවර්ධනයක් සහ ආකල්පමය වෙනසක් ඇති වෙන අතර, ඔබගේ දියුණුව සහ ඵලදායීත්වය ඔබටම මැනගැනීමට හැකි වනු ඇත.
-
පාඨමාලාව සාර්ථකව නිමා කරන, කැපවීමෙන් වැඩ කරන අයට, පුද්ගලික උපදේශන සැසි වාරයක් (Private Coaching Session) නොමිලේ වෙන් කරගැනීමට අවස්ථාව.
Book Your Spot Now

An 8-Week Transformational Experience to Empower Your Self Discipline, Emotional Control & Courage.
Started Nov 23
18,000 Sri Lankan rupeesLoading availability...
Loading availability...

ජීවිතය දිනන්නට අත්‍යාවශ්‍ය මානසික සහ අධ්‍යාත්මික කුසලතා පුහුණු කරවන ප්‍රායෝගික පාඨමාලාව.
Ended
18,000 Sri Lankan rupees
Life Coaching Academy - Online Courses
![]() | ![]() | ![]() | ![]() |
|---|---|---|---|
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() |
“You have more potential than you think, but you will never know your full potential unless you keep challenging yourself and pushing beyond your own self imposed limits.”
― Roy T. Bennett
Open Groups - ඕනෑම ක්ෂේත්‍රයක, ඕනෑම අධ්‍යාපන මට්ටමක, ඕනෑම හැකියා මට්ටමක කෙනෙකුට Life Coaching Academy එකේ වැඩසටහන් වලට සම්බන්ධ විය හැකියි.
Introverts - සමහරවිට තරමක් ලැජ්ජාශීලී, සාපේක්ශව අඩුවෙන් කතාබහ කරන, Introverted පුද්ගලයකු විය හැකියි. ඒ කෙසේ වුවත් ගැටලුවක් නැත. ඔබට ඔබේ මූලික හැකියාවන් (Core Skills) දියුණු කරගැනීමට සහ අඩුපාඩු හදාගැනීමට අවශ්‍යනම්, Life Coaching Academy එකෙන් ඔබට ඒ සඳහා අවශ්‍යය පුහුණුව සහ මගපෙන්වීම ලබාදෙනු ඇත.
Online Sessions - Zoom App එක හරහා ඔබට අපගේ වැඩසටහන් සඳහා ලෝකයේ ඕනෑම තැනක සිට, ඔබගේ Smart Phone එකෙන් හෝ Laptop එකෙන් සම්බන්ධ විය හැකයි.
ඔබ ලියාපදිංචි වූ පසුව අදාල Zoom Link එක ඔබට WhatsApp හරහා ලබා දෙනු ඇත.
Age Group - ඔබත් වයස අවුරුදු 20 - 45 අතර නම්, මෙම වැඩසටහන් සඳහා සහභාගී විය හැකියි.
Course Fee - සම්පූර්ණ පාඨමාලාව සඳහා ගාස්තු රු: 18,000/- (මාසිකව රු: 9,000/- බැගින් ගෙවිය හැක.)
පන්ති පැවැත්වෙන වේලාවන්:
Zoom Classes - ඉරිදා සවස 03.00 සිට 06.00 දක්වා
මෙහෙයවීම: නුවන් එදිරිසිංහ
(Certified Life Coach / Personal Growth Stratergist)
In-depth Lectures, Visual Presentations, Interactive Discussions, Q&As, Group Coaching Activities, Role-play Exercises වැනි මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් අවශ්‍යය පරිදි යොදාගනිමින්, ඔබේ මානසික සුවපත් භාවයට උපකාර වන ආකාරයට වැඩසටහන් මෙහෙයවීම සිදු කෙරෙයි.
Social Anxiety, Depression, OCD වැනි තත්වයන් සුවපත් කරගැනීමට අවශ්‍යය කරන මූලික දැනුම, අවභෝධය සහ Emotional Intelligence දියුණු කරගැනීමට මෙම වැඩසටහන උපකාරී වෙයි.
එක් කන්ඩායමකට සීමිත සාමාජික පිරිසක් පමනක් සම්බන්ද කරගන්නා බැවින්,
ඔබත් අදම ලියාපදිංචි වන්න.
The Warrior's Journey - පාඨමාලා වලින් ඔබ ඉගෙන ගන්නා දේ සහ ඔබට ලැබෙන ප්‍රතිලාභ
How to Understand People in Your Life - මිනිස්සු මේ තරම් ඉක්මනට වෙනස් වෙන්නේ කොහොමද? කාලයක් පන දෙන්න වගේ ඉන්න අය එකපාරම පරම හතුරන් වෙන්නේ කොහොමද? සමහරු නිතරම අනිත් අය වෙනුවෙන් කැපකරම් කරමින් උදවු කරීමට ඉදරිපත් වෙනකොට, තවත් සමහරු හැමවිටම තමන්ගේ වාසිය ගැන විතරක් හිතලා අනිත් අයව පාවිච්චි කරන්නේ, ප්‍රයෝජන ගන්නේ ඇයි?
04 Big Personality Types & Charachteristics - පෞර්ෂත්වය අනුව මිනිසුන් බෙදෙන ප්‍රධාන කොටස් 04 සහ එම එක් එක් වර්ග වල මිනිස්සු එකිනෙකට සම්පූර්ණයෙන් වෙනස් ආකාර වලින් සිතන පතන සහ හැසිරෙන ආකාරය. ඔබ අයත් වන්නේ කුමන වර්ගයේ Personality Type එකකටද?
Your Ego, Persona & the Power of Unconscious Mind - ඔබේ Ego එක යනු කුමක්ද? සමාජය තුල ඔබ රඟපාන විවිධ චරිත (Persona) මොනවාද? Personality Development යනු කුමක්ද? ඔබේ සමාජ ප්‍රතිරූපය නිවැරදිව ගොඩනගන ආකාරය සහ ඔබේ පෞර්ෂය සම්පූර්ණයෙන් වෙනස් (Transformation) කලහැකි ආකාරය. ඔබේ යටි සිතේ සැඟවී ඇති අසීමිත බලය හඳුනාගන්නේ සහ ප්‍රයෝජනයට ගන්නේ කෙසේද?
How Your Personality is Created & Why are You Struggling - ඔබේ ළමා කාලයේදී ඔබගේ පෞර්ෂය ගොඩනැගුනු හැටි, දෙමවුපියන් සහ ගුරුවරුන් ඔබව හැඩගන්වපු (Conditioning) ආකාරය සහ ඔබේ වර්තමාන ජීවිතයේ ඔබ දුක් විඳින අඩුපාඩු නිර්මාණය වූ ආකාරය. බොන්සායිකරණය (Bonsai Effect) නිසා ඔබේ ජීවිතයට සිදුවී ඇති බලපෑම සහ ඒ වෙනුවෙන් ඔබට ගෙවන්න වෙන මිල කුමක්ද?

How to Empower Your Inner Potential & Uncover Hidden Strengths - ඔබ තුල සැඟවී පවතින දැවැන්ත ශක්තීන් (Dark Energy & White Energy) සහ හැකියාවන් තේරුම් ගැනීම සහ එම ශක්තීන් පෝෂණය කර ඒවාගේ බලය නිවැරදිව පාවිච්චි කරන ආකාරය. වැරදුන බොන්සායි ගසක් විදිහටම ජීවිතය අපතේ යාමට නොදී, මහා වනස්පතියක් ලෙස දැවැන්තව නැගී සිටින ආකාරය. තෘප්තිමත් සාර්ථක ජීවිතයක් ගොඩනගන ආකාරය.
How to Spot & Deal with Toxic People in Your Life - ඔබේ වර්ධනය, දියුණුව අඩාල වෙන ආකාරයට ඔබව පහතට ඇද දමන, ඔබව අනවශ්‍යය ලෙස පාලනය කරන, ඔබේ මානසික ශක්තිය උරා බොමින් ඔබව දුර්වල කරන විස සහිත මිනිස්සු හඳුනාගන්නා ආකාරය, ඔවුන් සමග කටයුතු කලයුතු ආකාරය සහ ඔවුන්ගේ උපක්‍රම වලට හසු නොවී ජීවත් වන ආකාරය.
How to Overcome Social Anxiety, Fear of Rejection, Self Doubt & Low Self Esteem - සමාජ භීතිකාව, හීනමානය, වරදකාරී හැඟීම, අනවශ්‍ය ලැජ්ජාව, ප්‍රතික්ශේප වීමට ඇති බය සහ තමන්ගේ අදහස් ගැන සැක කිරීම වැනි දුර්වලතා ඇතිවන ආකාරය සහ ඒවා ජයගෙන සම්පූර්ණයෙන් වෙනස් චරිත ලක්ෂණ ඇතිකරගතහැකි ආකාරය. අනිත් අය සතුටු කරන්නට (People Pleasing) තම ජීවිතයම කැප කිරීම නවතා, තමන්ගේ සතුට වෙනුවෙන් තමන්ට සාධාරණයක් කරන්න ආකාරය.
What are Your Core Values & How to Create a Meaningful Life - ජීවිතය ගැන, සමාජය ගැන වෙනස් විදිහට හිතන, වෙනස් විදිහට දකින ඔබට, තමන්ට ඇත්තටම අවශ්‍ය මොනවාද සහ තමන්ට වැඩියෙන්ම වටින්නේ මොනවාද කියා සොයාගැනීමට ක්‍රමවේදයක් ලබා දීම. තමන්ගේ Core Values විනාශ නොකරගෙන, තමන්ගේ සාරධර්ම සහ හෘද සාක්ෂියට හානි නොකරගෙන, ශක්තිමත් පෞර්ෂයක් සහ තෘප්තිමත් ජීවිතයක් පියවරෙන් පියවර ගොඩනගන ආකාරය.
“ You are not responsible for the programming you picked up in childhood. However, as an adult, you are one hundred percent responsible for fixing it.”
― Ken Keyes Jr.

Personality Development Project
The Warriors Journey
What is the Warriors Journey?
The Warriors Journey is the step by step road map of your complete Personality Transformation in order to create the best version of you.
It is a part of "LifeCoach.lk - Personality Development Project".
Through this Multi Level Coaching Program, we train & guide you step by step to achieve your desired skills & win every area in your life by becoming true warriors & great leaders.
In this 5 Level Project, You Will....
The Way Forward...
Level 2

Shadow Warrior
How to Unleash Your Dark Energy, Integrate the Shadow & Use it Conciously
Level 3

Spirit Warrior
How to Reconnect with Your White Energy, Heal Inner Child Wounds & Become Unshakable
Level 4

Predator Warrior
How to Use the Dark Psychology & Power Dynamics to become a Great Leader
Level 5

Sage Warrior
How to Become a True Warrior by Integrating the Intuitive Wisdom, Balance & Inner Peace
“The victim mindset dilutes the human potential. By not accepting personal responsibility for our circumstances, we greatly reduce our power to change them.”
― Steve Maraboli
Enough Is Enough!
It's time to take responsibility & unleash your full potential
















