top of page

Free Counseling Session

🔹 ඔබේ ජීවිතය එක තැන හිර වෙලාද? ඔබට සතුට ගෙනදෙන පුද්ගලයින් සහ ක්‍රියාකාරකම් වලින් ඔබ ටිකෙන් ටික දුරස් වෙනවාද? ඔබට විශාල තනිකමක්, පාලුවක් සහ හිස් බවක් දැනෙනවාද?

🔹 ඔබේ ආදර සම්බන්ධතා, දෙමවුපියන් හා පවුලේ අය සමග ඇති සම්බන්ධතා, දරුවන් සමග ඇති සම්බන්ධතා නිරෝගී නැති බව ඔබට දැනෙනවාද? බාහිරින් උපකාර ලබාගතහොත් මේ තත්වය වෙනස් කිරීමට හැකි බව ඔබට හැගෙනවාද?

🔹 ඔබේ මනසේ නිරෝගී බව නැතිවෙලාද? ඔබේ සිත නිසා කයත් ලෙඩ වෙලාද? ඔබේ නින්ද සහ ආහාර රටා යහපත් නැතිද? ඔබ මත්පැන් හා මත් ද්‍රව්‍යය වලින් සතුට සොයනවාද?

🔹 ඔබ ඉතාම අරගලකාරී කාලයක් පසුකරමින් යනවාද? ඔබේ ජීවිතය මේ මොහොතේ බරපතල වෙනස්කම් වලට ලක්වෙමින් තිබෙනවාද?

🔹 ඔබේ හැගීම් ඉතා උද්වේගකාරී ලෙස, ක්ෂණිකව වෙනස් වෙනවාද? ඔබ ඔබටම හානි කරගන්න සිතනවාද? අන් අයට හානි කිරීමේ සිතිවිලි ඇති වෙනවාද? ඔබේ මනස ඔබේ පාලනයෙන් ගිලිහී ගිහින්ද?

🔹 ඔබේ ආකල්ප, හැසිරීම් රටා, රිනාත්මක පුරුදු, ජීවිතය ගැන සිතන ආකාරය ආදිය වෙනස් කරගැනීමට ඔබට අවශ්‍යද?

🔹 ඔබට ඇහුම්කන් දෙන්න, ඔබව තේරුම් ගන්න පුළුවන් කෙනෙක් නොමැති නිසා හිතේ හිරකර ගත්තු හැඟීම්, වේදනාවන් ගැන කතා කරලා යම් තරමක හෝ මානසික නිදහසක් ලබන්න ඔබ කැමතිද?

අපි හැමෝගෙම හිත් වල මොකක් හරි හිර කරගත් දුකක් තියෙනවා... කියන්න විශේෂ කතාවක් තියෙනවා...

ඔබ ඔබවම නොසලකා හරින්න එපා... සුවපත් වෙන්න ඔබට අවස්ථාවක් දෙන්න,

​ඔබේ කතාව අපට කියන්න!

No More Excuses

ඔබේ ජීවිතය වෙනස් කර ගැනීමේ වැඩපිලිවෙලට ආරම්භයක් ලබාදීම සදහා LifeCoach.lk වෙතින් ඔබට නොමිලේ ලබා දෙන
පෞද්ගලික උපදේශන සැසි වාරය.

සෑම සතියකම Free Counseling Sessions සදහා අයදුම්පත් 05ක් තෝරා ගන්නා අතර, ඒ අනුව සෑම මාසයකම ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකුට නොමිලේ පෞද්ගලික උපදේශන සේවාව ලබා දෙනු ලැබේ.

නිදහසට හේතු කියකියා හිටියා ඇති!
ඔබේ ජීවිතයේ වගකීම ඔබේ අතට ගන්න.


LifeCoach.lk වෙතින් ඔබට නොමිලේ ලබා දෙන පෞද්ගලික උපදේශන සැසි වාරය සදහා අදම අයදුම් කරන්න. 

ඔබේ ජීවිත කතාව අලුතින් ලියන්න...!

Psychology Patient

Apply NOW

පහත ඇති අයදුම්පත පුරවා, එහි සදහන් ආකාරයට ඔබේ ගැටලුව ගැන මූලික විස්තර ලියා එවන්න. ඔබේ ගැටලුව පැහැදිලිව ලියා එවුවහොත්, උපදේශන සැසි වාරයේදී ඔබට උපරිම ප්‍රයෝජනයක් ගත හැකි වෙයි.

SELECTION

සෑම සතියකම Free Counseling Sessions සදහා අයදුම්පත් 05ක් තෝරා ගන්නා අතර, ඒ අනුව සෑම මාසයකම ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකුට නොමිලේ පෞද්ගලික උපදේශන සේවාව ලබා දෙනු ලැබේ.

Consultation

ඔබේ උපදේශන සැසි වාරය වෙනුවෙන් වේලාවක් ලබාදුන් පසුව, ඔබට WhatsApp/ Telephone හෝ Zoom මාර්ගයෙන් සම්බන්ධ විය හැකියි. සැසි වාරය සදහා ඔබ වනුවෙන් විනාඩි 45 ක කාලයක් වෙන් කෙරෙයි.

Free Session

Application for Your Free Counseling Session

LifeCoach.lk වෙතින් ඔබට නොමිලේ ලබා දෙන උපදේශන සැසි වාරය සදහා අයදුම්පත්‍රය. 
LOGO FINAL-2.png

“The journey of a thousand miles begins with a single step.” - Lao Tzu

Online Courses

Unleash Your Potential

8 weeks online course

  • ඔබේ පෞර්ෂය දියුනු කරන, ජීවිතය වෙනස් කරන ප්‍රායෝගික පාඨමාලාව


    Started Jun 7


    Loading availability...

Boxing

Tfí Ôú;h mrdcfhka wjika fjkafk"

Tn f.aï tl w;yeßfhd;a ú;rhs''æ

bottom of page