top of page
Free Consultation Session
ඔබේ ජීවිතය වෙනස් කර ගැනීමේ වැඩපිලිවෙලට ආරම්භයක් ලබාදීම සදහා LifeCoach.lk වෙතින් ඔබට නොමිලේ ලබා දෙන උපදේශන සැසි වාරය.
අපි හැමෝටම කියන්න කතාවක් තියෙනවා...
හිතේ හිර කරගත් දුකක් තියෙනවා...
ඔබ ඔබවම නොසලකා හරින්න එපා...
සුවපත් වෙන්න ඔබට අවස්ථාවක් දෙන්න...
ඔබේ කතාව අපට කියන්න...
නිදහසට හේතු කියමින් හිටියා ඇති...
LifeCoach.lk වෙතින් ඔබට නොමිලේ ලබා දෙන උපදේශන සැසි වාරය සදහා අදම අයදුම් කරන්න.
ඔබේ ජීවිත කතාව අලුතින් ලියන්න...

Free Session
Apply NOW
පහත ඇති අයදුම්පත පුරවා, එහි සදහන් ආකාරයට ඔබේ ගැටලුව ගැන විස්තර ලියා එවන්න. ඔබේ ගැටලුව පැහැදිලිව ලියා එවුවහොත්, උපදේශන සැසි වාරයේදී ඔබට උපරිම ප්‍රයෝජනයක් ගත හැකි වෙයි.
SELECTION
සෑම දිනකම Free Consultation Session එක සදහා අයදුම්පතක් තෝරා ගන්නා අතර, ඒ අනුව සෑම මාසයකම තිස් දෙනකුට නොමිලේ උපදේශන සේවාව ලබා දෙනු ලැබේ.
Consultation
ඔබේ උපදේශන සැසි වාරය වෙනුවෙන් වේලාවක් වෙන් කල පසුව, ඔබට WhatsApp/ Viber හෝ Zoom මාර්ගයෙන් සම්බන්ධ විය හැකියි. සැසි වාරය සදහා ඔබ වනුවෙන් පැයක කාලයක් වෙන් කෙරෙයි.

Tfí Ôú;h mrdcfhka wjika fjkafk''" Tn f.aï tl wy;eßfhd;a ú;rhs''æ