top of page
This course has started, but you can book the remaining sessions.

Inner Child Work - 8 Week Course

ජීවිතය දිනන්නට අත්‍යාවශ්‍ය මානසික සහ අධ්‍යාත්මික කුසලතා පුහුණු කරවන ප්‍රායෝගික පාඨමාලාව.

In progressOct 10, 2026 - Nov 28, 2026
18,000 Sri Lankan rupees
Online Sessions - (Zoom)

Available spots


Service Description

🔲 ඔබත් ඔබේ පරණ පුරුදු රටාවන් (Negative Behavior Patterns) වෙනස් කරගෙන, ජීවිතය දියුණු කරගන්න උත්සහ කරන කෙනෙක්ද? ♦️ "මම මෙහෙම හැසිරෙන්න හොඳ නැහැ" කියලා ඔබට හොඳින්ම තේරෙනවා වුනත්... Trigger වෙන වෙලාවට… ඔබේ හැසිරීම ඉබේම වෙනස් වෙනවාද? ♦️ ඒ හානිදායක පුරුදු රටාවන් ඔබටත් නොදැනීම Automatically ක්‍රියාත්මක වී, ඔබේ දියුණුව කඩාකප්පල් (Self-Sabotage) කර, නැවතත් ඔබව පහලට ඇද දමනවාද? ♦️ පසුව ඔබම පසුතැවෙනවා ඇති, "ඇයි මම එහෙම කළේ?" "ඇයි මම එහෙම හැසිරුණේ?" කියලා... මේ තත්වයට හේතු වෙන්නේ.., ඔබ තුල වරින් වර ක්‍රියාත්මක වෙන "Wounded Inner Child" - Self State එකයි. 🔲 The “WOUNDED INNER CHILD” represents the part (Self-State) of you that is holding all your Negative Childhood Experiences, Memories, Emotions and Core Life Concepts. 🔲 ළමා කාලයේදී ඔබට මුහුණ දීමට සිදු වූ සමහර වේදනාකාරී අත්දැකීම් සහ ඒ අවස්ථා වලදී ඔබ තදින් ග්‍රහණය කර ගත් සංකල්ප වල බලපෑම, ඔබේ වර්තමාන ජීවිතයට ලොකු බලපෑමක් ඇති කරනවා. ♦️ සමහර අවස්ථා වලදී, ඔබේ ඒ අතීත වේදනාත්මක මතකයන් ක්ශණිකව මතුවී ඇවිත් (Trigger වී), ඔබේ වර්තමාන ජීවිතයට හානිදායක ලෙස බලපෑම් ඇති කෙරෙන බවක් ඔබට දැනෙනවාද? ♦️ ඔබ එලෙස Trigger වෙන අවස්ථා වලදී, ඔබේ වර්තමාන (Adult Self) හැසිරීම, සිතිවිලි සහ හැඟීම් දැනීම් සියල්ල එකවරම වෙනස් වී, ඔබ අතාර්කික පොඩි ළමයෙකු මෙන් (Wounded Inner Child) ක්‍රියාත්මක වෙන බවක් ඔබට නිරීක්ශණය වී තිබෙනවාද? 🔲 ඒ අමිහිරි මතකයන් මුල් කරගෙන ඔබව ක්‍රියාත්මක වෙන අවස්ථා වලදී ඔබට දැනෙනවා ඇති, ▫️ ඔබ තුල තවමත් ඒ පොඩි ළමයා සැඟවී සිටිමින් ක්‍රියාත්මක වන බව..., ▫️ ඔබේ සිත අතීතය වෙත Time Travel කරමින්, එම වේදනාත්මක අවස්තාවන්ට නැවත නැවතත් මුහුණ දෙන බව. ☯️ මෙම INNER CHILD WORK – සති 8ක පෞර්ෂ සංවර්ධන වැඩසටහන: Self-Doubt සහ Self-Sabotage වලට යට නොවී.., ඔබේ සිතුවිලි, හැඟීම් සහ ක්‍රියාවන් ඔබට අවශ්‍ය ආකාරයට හැසිරවීමට ඔබව පුහුණු කරයි. ☯️ INNER CHILD WORK - මීලඟ පාඨමාලාව පැවැත්වෙන දිනයන්: 🔘 2026 ඔක්තෝබර් මස 10 වන සෙනසුරාදා සිට, සති 08ක කාලයක්... (සෙනසුරාදා සවස 3.00 සිට 5.00 දක්වා - පැය දෙකක්) ZOOM මගින්... 🔘 Your Coach: Nuwan Edirisinghe (Certified Life Coach & Personality Transformation Trainer) 🔘 පාඨමාලා කාලය: සති 8ක් 🔘 පාඨමාලා ගාස්තුව: රු. 18,000 🔘 සජීවී Zoom Video Classes ලෙස ඉගැන්වීම් සිදු කෙරෙයි. (සුදුසු පරිදි ඔබගේ Zoom Audio සහ Video On/Off කල හැක.) 🔘 වැඩිදුර අධ්‍යනය සඳහා, සියලුම පාඩම් වල Video Recordings ලබා දෙනු ලැබේ. (මේ නිසා ඔබට සජීවීව පන්තියට සම්බන්ධ වීමට නොහැකි වුවහොත්, Videos මගින් සම්පූර්ණ පාඩම ආවරණය කරගත හැක.) 🔥🔥🔥 දුක් වින්දා ඇති..! තනිවම අරගල කරා ඇති..!! ඉවසුවා ඇති..!!! 💠 යහපත් මිතුරන් පිරිසක් සමග එකතු වෙලා ජීවිතය ජයගන්න... ඔබත් එකතු වෙන්න LifeCoach.lk සමග.


Upcoming Sessions


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page