Inner Child Work - 8 Week Course
ජීවිතය දිනන්නට අත්‍යාවශ්‍ය මානසික සහ අධ්‍යාත්මික කුසලතා පුහුණු කරවන ප්‍රායෝගික පාඨමාලාව.
Service Description
☯️ INNER CHILD WORK – Course (ජීවිතය දිනන්නට අත්‍යාවශ්‍ය මානසික සහ අධ්‍යාත්මික කුසලතා පුහුණු කරවන ප්‍රායෝගික පාඨමාලාව) ✳️ මීලඟ පාඨමාලාව පැවැත්වෙන දිනයන්: 2024 නොවැම්බර් මස 17 වන ඉරිදා සිට, සති 08ක කාලයක්... 🔹🔸 The “Inner Child” represents the part (Self-State) of you that is holding all your Childhood Experiences, Memories, Emotions and Core Life Concepts. 💫 ළමා කාලයේදී ඔබට මුහුණ දීමට සිදු වූ සමහර අත්දැකීම් සහ ඒ අවස්ථා වලදී ඔබ තදින් ග්‍රහණය කර ගත් සංකල්ප වල බලපෑම, ඔබේ වර්තමාන ජීවිතයට ලොකු බලපෑමක් ඇති කරනවා. 💫 ඒ අතීත අත්දැකීම් මුල් කරගෙන ඔබව ක්‍රියාත්මක වෙන අවස්ථා වලදී, ඔබට දැනෙනවා ඇති ඔබ තුල තවමත් ඒ පොඩි ළමයා නිරුපද්‍රිතව ජීවත් වන බව. 💫 එසේ ක්‍රියාත්මක වන Inner Child – Self State එකේ යහපත් ශක්තීන් ඔබ තුල වර්ධනය කර ගැනීමටත්, එහි අයහපත් ක්‍රියාකාරීත්වය වලක්වා ගැනීමටත්, ඔබේ මනස පුහුණු කිරීමට, මෙම Inner Child Work පාඨමාලාව තුලින් ඔබට පුලුවන් වෙනවා. ✳️ මෙම INNER CHILD WORK - සති 8ක පෞර්ෂ සංවර්ධන වැඩසටහන සුවිශේෂී මනෝවිද්‍යාත්මක සහ චර්යාවිද්‍යාත්මක ක්‍රමවේද අනුව සකස් කල එකකි. ☯️ INNER CHILD WORK - පාඨමාලා අන්තර්ගතය: 🔹 Wounded Child Self - අතීත වේදනාත්මක මතකයන් හේතුවෙන් ඔබ තුල පීඩාවකින් යුතුව පවතින, හැඟීම් සහ ආවේග අනුව, අතාර්කික පොඩි ළමයෙක් වගේ ක්‍රියාත්මක වෙන මානසික ස්වභාවය තේරුම් ගැනීම. 🔹 Wonder Child Self - නිර්මාණශීලී බවින් සහ කුතුහලයෙන් යුතුව, අලුත් දේවල් ඉගෙන ගනිමින් නිතරම Update වෙන, ආලෝකවත්, සුන්දර, දක්ෂ ළමයෙක් වගේ ඔබ තුල ක්‍රියාත්මක වෙන මානසික ස්වභාවය තේරුම් ගැනීම. 🔹 Trauma & Emotional Wounds - අතීත මානසික තුවාල සහ වේදනාකාරී සිදුවීම් වල අහිතකර බලපෑම වලක්වාගෙන, ඔබේ වර්තමාන ජීවිතය වඩාත් සතුටින් ගත කරන ආකාරය. 🔹 Trigger Points & Pressure Points - ඔබේ ස්වයං පාලනය ගිලිහෙන අවස්ථා, Auto-Pilot විදිහට සිදු වෙන හානිකර හැසිරීම් රටාවන් සහ එයට හේතු වන වර්තමාන සහ අතීත සාධක හදුනා ගැනීම. 🔹 Emotion Regulation & Trigger Release System - තරහා පාලනය සහ දුක, සතුට, බය, වේදනාව වැනි හැඟීම් සහ ආවේග වලට යට නොවෙන විදිහේ සිතක් සහ මානසික සමතුලිතතාවයක් පවත්වාගැනීමේ විශේෂ පුහුණුව. 🔹 Ego Defense Mechanisms - ඔබේ Self Awareness එක සහ සිහි නුවණ දියුණු කරගැනීමට බාධා කෙරෙන, මානසික රටාවන් තේරුම් ගෙන, ඒවා ඉක්මවා යන ආකාරය. 🔹 Mindfulness Practice - සිහිය දියුණු කරගැනීමේ සහ මානසික ශක්තිය ස්ථාවරව තබාගැනීමේ නිවැරදි වැඩපිළිවෙල, පියවරෙන් පියවර පුහුණු කරවීම සහ ඔබ තුල යටපත්වී පවතින අධ්‍යාත්මික ශක්තිය බලගැන්වීමේ සහ පුහුණු කිරීමේ ක්‍රියාකාරකම්. ✳️ මූලික සුදුසුකම්: 🔸 වයස අවු; 20ත් 45ත් අතර වීම. 🔸 කන්ඩායමක් සමග මිත්රශීලීව සහ සහයෝගයෙන් කටයුතු කිරීමට කැමති වීම. 🔸 ජීවිතයේ බලවත් වෙනසක් ඇතිකර ගැනීම වෙනුවෙන්, කැපවී වැඩ කිරිමට සූදානම් බව. 🔸 ස්මාට් දුරකතනයක් හෝ පරිඝණකයක් මගින් Zoom App එක හරහා පහසුවෙන් සම්බන්ධ වීමේ හැකියාව තිබීම. ✳️ මීලඟ පාඨමාලාව පැවැත්වෙන දිනයන්: 🔘 2024 නොවැම්බර් මස 17 වන දා සිට, සති 08ක කාලයක්... (ඉරිදා සවස 3.00 සිට 5.00 දක්වා - පැය දෙකක්) ZOOM මගින්... ✳️ මෙහෙයවීම: නුවන් එදිරිසිංහ (Certified Life Coach / මනෝවිද්‍යා පුහුනු උපදේශක) 🔹 පාඨමාලා කාලය: සති 8ක් 🔹 පාඨමාලා ගාස්තුව: රු. 15,000/- (රු. 7,500 බැගින්, කොටස් දෙකකින් ගෙවිය හැක) 🔹 සජීවී Zoom Video Classes ලෙස ඉගැන්වීම් සිදු කෙරෙයි. 🔹 සුදුසු පරිදි ඔබගේ Zoom Audio සහ Video On/Off කල හැක. 🔹 වැඩිදුර අධ්‍යනය සඳහා, සියලුම පාඩම් වල Video Recordings ලබා දෙනු ලැබේ.
Upcoming Sessions
Contact Details
+94 76 158 0900
lifecoach.lk@gmail.com