top of page
DBC

Single Coaching Sessions

Individual Coaching Programs

Counceling

Individual Counseling Programs

Free Counseling Session

No More Excuses

ඔබේ ජීවිතය වෙනස් කර ගැනීමේ වැඩපිලිවෙලට ආරම්භයක් ලබාදීම සදහා LifeCoach.lk වෙතින් ඔබට නොමිලේ ලබා දෙන උපදේශන සැසි වාරය.

සෑම සතියකම Free Counseling Sessions සදහා අයදුම්පත් 05ක් තෝරා ගන්නා අතර, ඒ අනුව සෑම මාසයකම ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකුට නොමිලේ පෞද්ගලික උපදේශන සේවාව ලබා දෙනු ලැබේ.

නිදහසට හේතු කියකියා හිටියා ඇති!
ඔබේ ජීවිතයේ වගකීම ඔබේ අතට ගන්න.


LifeCoach.lk වෙතින් ඔබට නොමිලේ ලබා දෙන පෞද්ගලික උපදේශන සැසි වාරය සදහා අදම අයදුම් කරන්න. 

ඔබේ ජීවිත කතාව අලුතින් ලියන්න...!

Psychology Patient
bottom of page