top of page

Your First Session (45 min) - Online

Discovery Session - ඔබේ ගැටලු විසඳා ගැනීමේ පළමු පියවර, ඔබගේ ආරම්භක උපදේශන සැසි වාරය වෙන් කරගන්න.

  • 45 minutes
  • 4,500 Sri Lankan rupees
  • Online Session (Telephone / WhatsApp / Zoom)

Service Description

* ඔබ පුද්ගල සංවර්ධන (Personal Development) වැඩසටහන් මගින් ඔබේ ජීවිතය දියුනු කරගන්න කැමති උනත්, කොතනින් පටන් ගන්නද කියලා හිතාගන්න අපහසුද? * ඔබේ ජීවිතය එකතැන හිරවෙලා තියෙන්න හේතුව සහ එයින් මිදී සාර්ථක ජීවිතයක් ගොඩනගා ගන්නනම් ඔබ කලයුතු වැඩපිලිවෙල සොයාගන්න වුවමනාද? * පරණ දුර්වල ජීවිතයට සමු දීලා, ජීවිතය නැවත අලුතෙන් පටන් ගන්න පැහැදිලි මගපෙනවීමක් අවශ්‍යද? ................................................. ** මෙම විශේෂ Discovery Session (අනාවරණ සැසිවාරය) තුලදී ඔබට ඉතා පැහැදිලිව..... 1. ඔබේ වර්ථමාන ජීවිතයේ තිබෙන ගැටලු මොනවාද? ඔබට මගහැරී ඇති අංශ මොනවාද? 2. එම ප්‍රශ්න වලට හේතුවූ ඔබගේ අඩුපාඩු මොනවාද? 3. ඒ ප්‍රශ්න විසදාගැනීමට ඔබට ගතහැකි පියවර මොනවාද? 4. ඔබේ ජීවිතය ඔබට අවශ්‍යය මට්ටමට දියුණු කරගැනීමට LifeCoach.lk ආයතනය මගින් ඔබට ලබාගතහැකි සේවාවන් මොනවාද? ..... යන කාරනා අනාවරණය කරගත හැකිය. **** විශේෂයෙන් සකස් කල “Total Life Assesment” Activity එක මගින් ඉතා පහසුවෙන් ඔබේ ජීවිතය ගැන සමස්ථ අදහසක් ලබාගත හැකිය. ................................................. මෙම විශේෂ සැසිවාරය මගින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල... * Guidance - ඔබේ ගැටලු විසදා ගැනීමට අවශ්‍ය මූලික උපදෙස් සහ මගපෙන්වීම ලැබෙයි. * Clarity - ඔබ යායුතු දිශාව ගැන පැහැදිලි අදහසක් ඇති වෙයි. ඔබ මුලින්ම විසදාගතයුතු ප්‍රශ්න මොනවාද, ඔබට වඩාත්ම සුදුසු Life Coaching Program එක කුමක්ද යන්න පැහැදිලි වෙයි. * Confidence - ඔබේ ජීවිතය දියුනු කරගැනීමට අවශ්‍ය බාහිර උපකාර මොනවාද සහ එම උපකාර ලබාගතහැකි ආකාර ගැන අවබෝධයක් ලැබීම තුලින් ඔබ තුල ආත්ම විශ්වාසය වැඩි වෙයි. * Motivation - ඔබ යම් යම් හේතූන් නිසා මෙතෙක් කල් ආරම්භ නොකල ඒ පුද්ගල සංවර්ධන වැඩපිලිවෙල, ඔබට පහසුම තැනින් පටන් ගන්නට ඔබ තුල උනන්දුවක්, උද්යෝගයක් ඇති වෙයි.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page