top of page

INNER CIRCLE -Personal Mentoring Program

ගුරුවරයෙකුගේ ඇසුර, උපදෙස් සහ මගපෙන්වීම නිතර ලබමින්, ඔබේ ඉලක්ක කරා යන්න

  • 1 hour
  • 9,500 Sri Lankan rupees
  • Online Sessions

Service Description

* ඔබ LifeCoach.lk සමග ඕනෑම පුහුණු වැඩසටහනක් නිමකල පසුව ඔබට මෙම විශේෂ Personal Mentoring Program එකට සම්භන්ධ වීමට පුලුවන්. * ඔබ ලබාගත් පුහුණුව ඔබේ ජීවිතය තුල ස්ථාවර වන තුරු, ඔබ ඔබේ ඉලක්කය කරා ලගාවන තුරු ඔබට තව දුරටත් අපගේ උපදේශනය සහ මගපෙනවීම ලබාගත හැකියි. * ඔබේ ඕනෑම අවශ්‍යතාවක් සදහා මෙම Mentoring සේවාව තුලින් ඔබට සහාය ලබාගත හැකියි. * අපගේ සියලුම වැඩසටහන් සහ වැඩමුලු වලදී ප්‍රමුඛත්වය ලබාදෙන්නේ මෙම INNER CIRCLE එකට සම්බන්ධ පිරිසටයි. * මෙම "INNER CIRCLE - Personal Mentoring" - 1:1 Training Program එක ජීවිතය දිනන්නට කැපවී වැඩ කරන ඔබ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. * ඔබේ ලයිෆ් කෝච් සමග ඉතාමත් සමීප ඇසුරක් පවත්වාගෙන යමින්, ඔබේ ජීවිතටය උපරිම ප්‍රයෝජනයක් ගැනීමට මෙම Mentoring Program එක මගින් ඔබට හැකි වෙයි. * හදිසි අවස්ථාවක ඉක්මනින් කතාකිරීමේ (Direct Contact) හැකියාවත්, WhatsApp මගින් නිතරම සම්භන්ධ වීමේ හැකියාවත් නිසා ඔබේ Personal Development වැඩකටයුතු ඉතා සාර්ථකව කරගතහැක. "ඔබ ඇසුරු කරන පිරිස කල්පනාකාරීව තෝරාගැනීමෙන් ඔබේ ජීවිතය ගමන් කරන දිශාව තෝරාගත හැකි වේ." ..........


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page