top of page

"Life Coach" Training & Mentoring

Special Training Program for Counsellors, Life Coaches & Trainers

  • 1 hour
  • 9,500 Sri Lankan rupees
  • Online Sessions

Service Description

* ඔබ යම් ආකාරයක පුහුණු කිරීමේ/ ඉගැන්වීමේ රාජකාරියක හෝ සේවාවක නිරත වෙනවාද? ඔබේ පුහුණු කිරීමේ හැකියාවන් තවදුරටත් වර්ධනය කරගැනීමට ඔබට වුවමනාද? * ඔබ අධි සංවේදී පුද්ගලයෙක් (Highly Sensitive Person) ද? ඔබේ හිතට අන් අයගේ හැගීම් ඉබේම උරාගන්නා ස්වභාවය නිසා ඔබ අපහසුතාවන් විදිනවාද? කෙනෙකුට උපකාර කිරීමේදී අධික මානසික ශක්තියක් වැය වෙනවාද? * "Wounded Healer - තුවාලවූ සුවපත් කරන්නා" යන යෙදුම ඔබේ ජීවිතයටත් අදාල වන්නේද? ඔබේ මානසික වේදනාවන්ගෙන් සම්පූර්ණයෙන් සුවපත් වන්නට ඔබ කැමතිද? * ඔබේ මානසික සුවයට හානියක් නොකරගෙන, ඕනෑම කෙනෙකුට සාර්ථකව උපකාර කල හැකි, විශේෂ පුහුණු ක්‍රමවේද සහ මනෝවිද්‍යා න්‍යායන් ඉගෙනගැනීමට ඔබ කැමතිද? මෙම "Life Coach Training & Mentoring" - 1:1 Training Program එක ඔබ සදහාම විශේෂයෙන් සකස් කල එකකි. ...... ** මෙම සති දොලහ තුල මූලිකව ආවරණය කෙරෙන අංශ පහත දැක්වේ. 1. (What are Your Drives? Why are You Doing what You Do?) ඔබව මෙහෙයවන ප්‍රධාන බලවේග මොනවාද? ඔබේ ඉලක්කය කුමක්ද? 2. (Basic Principles & Map of the Mind) මූලික පුහුණු උපදේශණ න්‍යායන් සහ මනසේ ව්‍යුහය. 3. (Different Coaching Methods & Approaches) එකිනෙකට වෙනස් පුහුනු උපදේශන ක්‍රමවේද. 4. (Creating a Solid Foundation for Your Coaching) ඔබේ පුහුණු වැඩපිලිවෙල සදහා ශක්තිමත් පදනමක් (න්‍යායාත්මක සහ ප්‍රායෝගික) දමා ගැනීම. 5. (Metaphors of the Inner Child & It's Outcomes) සිත අභ්‍යන්තරයේ සිරවී සිටින කුඩා දරුවාගේ න්‍යාය. 6. (How to Use Three Chairs Method) ළදරු, ළමා සහ වැඩිහිටි අවධීන් යොදාගෙන කෙරන පුහුණු ක්‍රමවේදය. 7. (Deferent Archetypes & How to Use Them for Coaching) වෙනස් චරිත සහ පවුර්ෂයන් පිලිබද වූ න්‍යායන්. 8. (Auto-Pilot Patterns & Obsessive Compulsions) අසිහියෙන් සිදුවන සිතිවිලි රටා, වචන රටා සහ හැසිරීම් රටා. තමාව පාලනය කරගත නොහැකි අවස්ථා. 9. (How to Deal with Higher Empathy & Higher Sensitivity) ඔබේ අධික සංවේදීතාවය, ඔබට හානි නොවෙන ලෙස නිවැරදිව යොදාගන්නේ කෙසේද? 10. (How to Listen Properly & How to Ask Right Questions?) නිවැරදිව ඇහුම්කන් දෙන ආකාරය සහ ප්‍රශ්‍ණ අසන ආකාරය. 11. (How to Deal with Resistance & How to Maintain Positioning) ඔබේ සේවාදායකයින්/ ශිෂ්‍යයින් ගේ ප්‍රතිරෝධයට මුහුණ දෙන්නේ කෙසේද? 12. (How to Handle Burnouts, Projections & Criticisms?) ඔබේ සේවාදායකයාගේ ආවේගකාරී හැසිරීම් වලට සහ විවේචනයන්ට මුහුන දෙන්නේ කෙසේද? ඔබේ හැගීම් පාලනය කරගෙන ස්ථාවරව සිටින්නේ කෙසේද? ..... මෙම වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල. * ඉතාමත් සාර්ථකව ඔබේ සේවාදායකයින් / ශිෂ්‍යයින් හට දැනුම සහ පුහුණුව ලබාදීමට හැකි වීම. * ඔබේ තිබුනු අඩුපාඩු සකස් කරගෙන, වඩාත් පරිනත පුහුණුකරුවෙක් ලෙස හොද ආත්ම විශ්වාසයකින් කටයුතු කලහැකි වීම. * ඔබේ මානසික සෟඛ්‍යයට හානියක් නොවන සේ, ඉතා හොද ස්ථාවරයක සිට අන් අයට උපකාර කලහැකි වීම.


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page