top of page

THE SPIRIT WARRIOR - 8 Week Course

From Emotional Reactivity → To Unshakable Inner Stability

Starts Mar 21
18,000 Sri Lankan rupees
Online Sessions - (Zoom)

Available spots


Service Description

♦️ ඔබත්‍ අධි සංවේදී (Highly Sensitive) කෙනෙක් හෝ Empath කෙනෙක්ද? අන් අයගේ හැඟීම්, දැනීම් සහ ආවේගයන් නිරායාසයෙන්ම වගේ ඔබට දැනෙනවද? ♦️ සමාජයේ බහුතරයක් දෙනා හිතන පතන විදිහට වඩා වෙනස් විදිහට හිතන ඔබ, තනිවම හෝ ඔබේම ක්‍රමයකට ජීවත් වෙන්න උත්සාහ කරනවාද? ♦️ ඔබේ අවට සිටින අයට ඔබව තේරුම් ගැනීමට නොහැකි වීම සහ ඔබට ඔවුන්ව තේරුම් ගැනීමට අපහසු වීම නිසා, ඔබ සාමාජීයව හෝ මානසිකව හුදෙකලා වී සිටිනවාද? ♦️ ඇතෙක් වගේ ශක්තිමත් පෞර්ෂයක් සහ ඕනෑම දෙයක් දරාගතහැකි අධ්‍යාත්මික ශක්තියක් ඇතිකරගැනීමට ඔබත් කැමතිද? 🔲 සහකම්පනය (Empathy) සහ සංවේදී හිතක් ඇති ඔබ වැනි අයට, බොහෝ විට අන් අයගේ සමහර අසංවේදී සහ අමානුෂික ක්‍රියාකලාපයන් සහ හැසිරීම් රටාවන් තේරුම් ගැනීමට නොහැකියි. 🔲 නමුත් නිවැරදි දැනුම, මගපෙන්වීම සහ පුහුණුව තුලින් ඔබට අන් අයගේ හැසිරීම් ගැන තේරුම් ගැනීමට වගේම, ඔබේ අඩුපාඩු, දුර්වලතා හදාගන්නත් පුලුවන් වෙනවා. 🔲 අධ්‍යාත්මික ශක්තිය වැඩි කරගැනීම තුලින් ඔබේ ආත්ම විස්වාසය වගේම හැඟීම් කලමනාකරණය කරගැනීමේ හැකියාව (Emotional Regulation) දියුණු කරගන්න පුලුවන්. ☯️ මෙම SPIRIT WARRIOR - සති 8ක පෞර්ෂ සංවර්ධන වැඩසටහන: 🔸🔸 Modern Psychology + Buddhist Wisdom + Stoic Philosophy එකට එකතු කරමින් සකස් කළ Unique Training System එකකි. 🔸🔸 එමෙන්ම Mindfulness, Meditation, Moral Wisdom වැනි, බෞද්ධ දැනුම් පද්දතියේ මූලික සංකල්ප (මනෝවිද්‍යාත්මක විග්‍රරහයක් සමගින්) ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරයත්, මෙමෙ පාඨමාලාව තුලින් ඔබට පැහැදිලිව උගන්වනවා. ⸻ ✳️ Spirit Warrior - පාඨමාලා අන්තර්ගතය: 🔶 Nervous System Regulation - අන් අයගේ නපුරු වචන සහ හැසිරීම් නිසා නිතරම Trigger නොවෙන, පීඩාවට පත් නොවෙන, නොසැලෙන මනසක් ගොඩනගා ගන්නා ආකාරය සහ බාහිර පරිසරය කෙසේ වෙනස් වුවත් ඔබගේ අභ්‍යයන්තර සාමය සහ සැනසීම රැකගන්නා ආකාරය. 🔶 Emotional Regulation Training - තරහා පාලනය සහ දුක, සතුට, බය, වේදනාව, Anxiety වැනි හැඟීම් සහ ආවේග වලට යට නොවෙන විදිහේ සිතක් සහ මානසික සමතුලිතතාවයක් පවත්වාගැනීමේ විශේෂ පුහුණුව. 🔶 Trigger Release System - ඔබේ ස්වයං පාලනය ගිලිහෙන අවස්ථා, Auto-Pilot විදිහට සිදු වෙන හානිකර, Impulsive හැසිරීම් රටාවන් හදුනා ගැනීම සහ එම Trigger Points වල බලය සදහටම බිඳ දමා, බලවත් යෝධයෙකු මෙන් නැගීසිටින ආකාරය පුහුණු වීම. 🔶 Mindfulness & Meditation Practice - සිහිය දියුණු කරගැනීමේ සහ මානසික ශක්තිය ස්ථාවරව තබාගැනීමේ නිවැරදි වැඩපිළිවෙල පියවරෙන් පියවර පුහුණු කිරිම සහ සමථ භාවනාවේ මූලික පියවර පුහුණු කරවීම. 🔶 Moral Wisdom & Discernment Practice - යහපත-අයහපත, හොඳ-නරක, Right-Wrong නිවැරදිව වෙන්කරගෙන, ඔබේ Spirit එකට හානි නොවෙන ආකාරයට තීරණ ගනිමින්, තෘප්තිමත් ජීවිතයක් ගොඩනගන ආකාරය. 🔥 දුක් වින්දා ඇති..! තනි වෙලා හිටියා ඇති..!! ඉවසුවා ඇති..!!! යහපත් මිතුරන් පිරිසක් සමග එකතු වෙලා ජීවිතය ජයගන්න... ඔබත් එකතු වෙන්න LifeCoach.lk සමග.


Upcoming Sessions


Contact Details

+94 76 158 0900

lifecoach.lk@gmail.com


bottom of page