top of page

Tue, Jan 26

|

ඔන්ලයින් - Zoom Event

අධ්‍යාත්මික සංවාද -Spiritual Development Class ☯️

☯️ අධ්‍යාත්මික සංවාද (Spiritual Dvelopment Class) කියන්නේ, පිරිසිදු සිතක් ඇති කරගෙන, අධ්‍යාත්මික ශක්තිය දියුනු කරගන්න කැමති, අර්ථවත්, ප්‍රයෝජනවත් කතාබහකට කැමති, තමන්ගේ හිතේ තියෙන අදහස් නිදහසේ තවත් සුන්දර මිනිසුන් පිරිසක් සමග බෙදා හදා ගන්න කැමති, වෙනස් විදිහට හිතන කන්ඩායමක්.

අධ්‍යාත්මික සංවාද -Spiritual Development Class ☯️
අධ්‍යාත්මික සංවාද -Spiritual Development Class ☯️

Date & Time

Jan 26, 2021, 6:00 PM – 7:00 PM GMT+5:30

ඔන්ලයින් - Zoom Event

Tickets

  • One Time Ticket

    මෙම ටිකට් පත මගින් ඔබට මෙම වැඩසටහනට සම්භන්ධ විය හැක. අදාල ZOOM LINK එක අපි ඔබට EMAIL මගින් හෝ SMS මගින් දැනුම් දෙන්නෙමු. වැඩසටහන ආරම්භ වීමට විනාඩි 15 කට පෙර ZOOM APP එක හරහා LOG IN වෙන්න.

    LKR 490.00
  • 4 Tickets Package

    සති 4 ක් ඇතුලත, ඕනෑම ඔන්ලයින් සාකච්චා 4 කට සහභාගී වන්න. සඳුදා 5.00 pm - මිතුරු සංසදය - Friendship Circle සඳුදා 6.00 pm - බුද්ධිමත් සංවාද - Deeper Conversations අගහරුවාදා 6.00 pm - අධ්‍යාත්මික සංවාද - Spiritual Development Class

    LKR 1,800.00
  • 8 Tickets Package

    සති 4 ක් ඇතුලත, ඕනෑම ඔන්ලයින් සාකච්චා 8 කට සහභාගී වන්න. සඳුදා 5.00 pm - මිතුරු සංසදය - Friendship Circle සඳුදා 6.00 pm - බුද්ධිමත් සංවාද - Deeper Conversations අගහරුවාදා 6.00 pm - අධ්‍යාත්මික සංවාද - Spiritual Development Class

    LKR 3,400.00
  • 12 Tickets Package

    සති 4 ක් ඇතුලත, ඕනෑම ඔන්ලයින් සාකච්චා 12 කට සහභාගී වන්න. සඳුදා 5.00 pm - මිතුරු සංසදය - Friendship Circle සඳුදා 6.00 pm - බුද්ධිමත් සංවාද - Deeper Conversations අගහරුවාදා 6.00 pm - අධ්‍යාත්මික සංවාද - Spiritual Development Class

    LKR 4,800.00

Total

LKR 0.00

Share This Event

bottom of page