top of page

Nuwan Edirisinghe

Tell customers more about you.

Add a few words and a stunning pic to grab their attention and get them to click.

LEARN MORE

කුඩා කල සිටම ඉතාමත් සංවේදී දරුවකු ලෙස හැදී වැඩුනු නුවන්, තමන්ගේ ඒ සංවේදී බව නිසාම බොහෝ පීඩාවන්ට ලක් වුනා. ඔහුව තේරුම් ගැනීමට අපොහොසත් වූ දෙමවුපියන්ගේ දැඩි යටපත් කිරීම් සහ තත්වගත කිරීම් නිසා ඔහු අමිහිරි ළමා කාලයක් සහ දුර්වල පවුර්ෂයක් සහිතව වර්ධනය වුනා.

ඔහුගේ සිතේ කිසිම දිනෙක සියදිවි නසාගැනීමේ සිතිවිල්ලකටවත් ඉඩක් තිබුනේ නැත.

bottom of page