Life Coaching Academy
Tfí Ôú;h fjkia lrk .=rel=,h
Redesign your Life with LifeCoach.lk
ජීවිතය සාර්ථක කරගන්න අත්‍යාවශ්‍යය, විශේෂ දැනුම සහ කුසලතා අපිට උපතින් ලැබෙන්නේ නැහැ. පාසලේදී උගන්වන්නෙත් නැහැ.
පාසලේදී අපිට ගණිතය, විද්‍යාව උගන්වන්න ගුරුවරයෙක් හිටියා වගේම; ජීවිතය ගැන, මනස ගැන, හැඟීම් ගැන සහ පෞර්ෂත්වය ගැන නිවැරදිව ඉගෙන ගන්නත් අපිට ගුරුවරයෙක් වුවමනා වෙනවා...
මානව සම්බන්ධතා, සමාජානුයෝගීකරණ හැකියාවන්, Communication & Leadership Skills, Personality Development වගේ දේවල් සඳහා පුහුණුවක් ලැබීමත් සාර්ථක ජීවිතයකට අත්‍යාවශ්‍යයි...
මානසික ආතතිය, Depression, Anxiety, Addictions, පෞර්ෂත්ව ගැටලු, ළමා කාලයේ මානසික තුවාල, චිත්තවේග පාලනයේ දුර්වලතා සහ ලිංගිකත්ව ගැටලු විසඳගෙන, මානසිකව සුවපත් වීමටත් ඔබට නිවැරදි මාර්ගෝපදේශනයක් සහ වැඩපිළිවෙලක් අවශ්‍යය වෙනවා...
අනේක වූ බාධක මැදින්, කෙසේ හෝ ජීවිතය දිනන්නට වෙර දරණ, අරගල කරන ඔබට අවශ්‍යය සියලුම දැනුම, ශක්තිය, පුහුණුව සහ මගපෙන්වීම
Life Coaching Academy වෙතින් අපි ඔබට ලබා දෙනවා..!
Nuwan Edirisinghe
Certified Life Coach & Psychotherapist Counselor (IMH SL)
Personality Development Trainer
"Each person holds so much power within themselves that needs to be let out.
Sometimes they just need a little nudge, a little direction,
a little support, a little coaching, and the greatest things can happen"
- Pete Carroll
Jenny Delaney
Founder and Life Coach at the
Thrive Success Coaching, Australia
Nuwan is a very talented, genuine person. He is gifted with a very sharp mind & a highly empathic heart. "LifeCoach.lk" is definitely a valuable resource to Sri Lankan people.
Prof. Sir Romesh Jayasinghe
Founder, Counselling Psychologist and Clinical Hypnotherapist at the
Institute of Mental Health (IMH), Sri Lanka
I recommend "The Life Coaching Academy" to anyone who's willing to make a drastic change in life. This is a place which gives you effective solutions for the obstacles in your life.
Wagisha Perera
Civil Engineer
Founder and Personal Coach at the
SageWarriors, Australia
"LifeCoach.lk" is the best place to develop your skills & achieve your dreams. My life changed rapidly since I started working with Coach Nuwan. Having a life coach in my life is invaluable.
“Strength comes from struggle. When you learn to see your struggles as opportunities to become stronger, better, wiser, then your thinking shifts from ‘I can’t do this’ to ‘I must do this’.”
- Toni Sorensen
Life Coaching Programs
- වැඩි විස්තර
අරමුණක් ඇතුව සැලසුම්සහගතව ජීවිතය දිනන්නට අවශ්‍යය පුහුණුව සහ මග පෙන්වීම
- වැඩි විස්තර
දැනුම, ආකල්ප සහ සමාජ කුසලතා දියුනු කරගෙන, ඔබේ හොදම පවුර්ෂය ගොඩනගන්න.
- වැඩි විස්තර
ඔබේ විවාහය තුල විශ්වාසය සහ ආදරය රැක ගැනීමේ (සති 6 ක) විශේෂ වැඩසටහන. (ප...
''If a man dwells on the past, then he robs the present,
but if a man ignores the past, he may rob the future.
The seeds of our destiny are nurtured by the roots of our past''
- Master Po
Counseling Programs
- වැඩි විස්තර
මනෝවිද්‍යා උපදේශන සේවාව - මානසික වේදනා, දුක් පීඩා වලින් සුවපත් වෙන්න.
- වැඩි විස්තර
විෂාදය සහ මානසික ආතතිය පරාජය කර, තෘප්තිමත් ජීවිතයක් අරඹන්න.
- වැඩි විස්තර
තරහ පාලනය කිරීමේ කුසලතාවය දියුනු කරගෙන, ඔබේ මනසේ පාලනය ඔබේ අතට ගන්න.
“Leadership is lifting a person’s vision to high sights, the raising of a person’s performance to a higher standard, the building of a personality beyond its normal limitations.”
— Peter F. Drucker
Online Courses
8 week online course
Unleash Your Potential
ඔබේ පෞර්ෂය දියුනු කරන, ජීවිතය වෙනස් කරන ප්‍රායෝගික පාඨමාලාව
Ended
ජීවිතය දිනන්නට අත්‍යාවශ්‍ය මානසික සහ අධ්‍යාත්මික කුසලතා පුහුණු කරවන ප්...
Started Aug 2
Loading availability...
“There is nothing more beautiful than someone who goes out of their way to
make life beautiful for others.”
- Mandy Hale
Group Coaching Programs
“Accept responsibility for your life. Know that it is you who will get you where you want to go.
No one else.”
- Les Brown
Warriors Club
Develop your Leadership Skills in 4 Levels
“Unexpressed emotions will never die.
They are buried alive and will come forth later in uglier ways.”
― Sigmund Freud
Free Counseling Sessions
No More Excuses
ඔබේ ජීවිතය වෙනස් කර ගැනීමේ වැඩපිලිවෙලට ආරම්භයක් ලබාදීම සදහා LifeCoach.lk වෙතින් ඔබට නොමිලේ ලබා දෙන උපදේශන සැසි වාරය.
සෑම සතියකම Free Counseling Sessions සදහා අයදුම්පත් 05ක් තෝරා ගන්නා අතර, ඒ අනුව සෑම මාසයකම ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකුට නොමිලේ පෞද්ගලික උපදේශන සේවාව ලබා දෙනු ලැබේ.