


Meet Your Life Coach

Nuwan Edirisinghe
Certified Life Coach / Psychotherapist / Founder of "LifeCoach.lk"

* පාඨමාලා අන්තර්ගතය*
-
ඔබ තුල යටපත්වී පවතින අධ්‍යාත්මික ශක්තිය බලගැන්වීමේ සහ පුහුණු කිරීමේ ක්‍රියාකාරකම්.
-
තරහා පාලනය, චිත්තවේග බුද්ධිය ඉහල නැංවීම සහ මානසික සමතුලිතතාවය පවත්වාගැනීමේ පුහුණුව.
-
පුද්ගල සම්බන්ධතා වලදී ඇතිවන මත ගැටුම් සාර්තකව විසඳාගැනීමේ උපක්‍රම.
-
අදික සංවේදී බව සහ අන් අයගේ නපුරු වචන, හැසිරීම් නිසා නිතරම පීඩාවට පත් නොවෙන, නොසැලෙන මනසක් ගොඩනගා ගැනීමේ ක්‍රරමවේද.
-
බාහිර පරිසරය කෙසේ වෙනස් වුවත් ඔබගේ අභ්‍යයන්තර සාමය සහ සැනසීම රැකගන්නා ආකාරය
පාඨමාලා ආරම්භය - ජූලි 28 වන දා සිට, බ්‍රහස්පතින්දා රාත්‍රී 8.00 සිට 11.00 දක්වා (Zoom හරහා)
පාඨමාලා කාලය : සති 08
පාඨමාලා ගාස්තු : රු. 15,000/-
මෙහෙයවීම : නුවන් එදිරිසිංහ (Certified Life Coach)
බෞද්ධ දැනුම් පද්දතියේ සාරය (මනෝවිද්‍යාත්මක විග්‍රරහයක් සමගින්) ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව යොදාගන්නට
එකතු වෙන්න අපිත් එක්ක...
දුක් වින්දා ඇති - ඉවසුවා ඇති!
The Life Coaching Academy සමග එක්වී, ඔබේ ජීවිත කතාව අලුතින් ලියන්න!
ලියාපදිංචි වීම සඳහා විමසීම් : 0761580900 (WhatsApp)
The Life Coaching Academy - ඔබේ ජීවිතය වෙනස් කරන ගුරුකුලය!


aboutus
ජීවිතය සාර්ථක කරගන්න අත්‍යාවශ්‍යය, විශේෂ දැනුම සහ කුසලතා අපිට උපතින් ලැබෙන්නේ නැහැ. පාසලේදී උගන්වන්නෙත් නැහැ.
පාසලේදී අපිට ගණිතය, විද්‍යාව උගන්වන්න ගුරුවරයෙක් හිටියා වගේම; ජීවිතය ගැන, ආදරය ගැන, විවාහය ගැන, දරුවන් ගැන, සමාජය ගැන, මනස ගැන සහ හැගීම් ගැන ඉගෙන ගන්නත් අපිට ගුරුවරයක් වුවමනා වෙනවා...
මානව සම්බන්ධතා, සමාජානුයෝගීකරණ හැකියාවන්, සන්නිවේදන කුසලතා, නායකත්ව ගුණාංග වගේ දේවල් සදහා පුහුණුවක් ලැබීමත් ජීවිතයට අත්‍යවශ්‍යයි...
මානසික ආතතිය, විෂාදය, පෞර්ෂත්ව ගැටලු, ළමා කාලයේ වේදනාවන්, හැගීම් පාලනයේ දුර්වලතා සහ ලිංගිකත්ව ගැටලු විසදාගෙන සුවපත් වීමටත්, ඔබට නිවැරදි මාර්ගෝපදේශනයක් අවශ්‍යය වෙනවා...
අනේකවූ බාධක මැදින්, කෙසේ හෝ ජීවිතය දිනන්නට වෙර දරන ඔබට අවශ්‍යය සියලුම දැනුම, ශක්තිය, පුහුණුව සහ මගපෙන්වීම Life Coaching Academy වෙතින් අපි ඔබට ලබා දෙනවා..!
නුවන් එදිරිසිංහ
Certified Life Coach / Psychotherapist Counsellor
Founder of The Life Coaching Academy
