_edited.png)
Together We Fight - Together We Win
Warriors Club
Ôú;h Èkkakg w;HdjYHh ikaksfõok l=i,;d" iudÔh l=i,;d iy kdhl;aj l=i,;d mqyqKq lrjk m%dfhda.sl jevigyka ud,dj'
Group Coaching Programs for Communication Skills, Social Skills & Leadership Skills Development
-
ඔබට ඔබේ ජීවිතය සාර්ථක කරගෙන ඔබේ ඉලක්ක කරා යන්න අවශ්‍යනම්, ඔබ කලයුතු මූලිකම කාර්යය තමයි, ඔබට ඒ සඳහා අත්‍යාවශ්‍යය වෙන මූලික කුසලතා (Core Skills) හොඳින් දියුණු කර ගන්න එක.
-
ඔබ දැනට වැඩිය කතාබහ නොකරන, සමාජශීලී බව අඩු, තරමක් ලැජ්ජාශීලී කෙනෙක් වෙන්න පුලුවන්. ඒකට කමක් නැහැ. අවශ්‍යතාවය සහ කැපවීම තියෙනවනම් ඕනෑම කෙනෙකුට තමන්ගේ Communication Skills, Social Skills සහ Leadership Skills උපරිම තලයකට දියුණු කරගන්න පුලුවන්. ඔබේ මුලු ජීවිතයම වෙනස් කලහැකි මෙම අත්‍යාවශ්‍යය කුසලතාවන්, ඉතාම සුලු කාලයකදී හදාගන්න අනිවාරයයෙන් පුලුවන්.
-
ඔබට අවශ්‍යය වෙන්නේ එම Social Skills පුහුණු වීමට ගැලපෙන විදිහේ අලුත්ම පරිසරයක් (Supportive Community එකක්) සහ නිවැරදි ක්‍රමවත් වැඩපිලිවෙලක් පමනයි. ඔබට මෙම පුහුණුව ඔබේ නිවසේදී හෝ කාර්යාලයේදී කරන්න අපහසුයි. ඔබේ පැරණි මිතුරන් සමග ඔබට අලුත් විදිහේ දේවල් පුහුණු වෙන්නත් අපහසුයි. නමුත් Warriors Club එක තුලදී, අලුත්ම මිතුරු මිතුරියන් පිරිසක් එක්ක ඔබට ඔබේ Skills දියුණු කරගෙන, ඔබේ Personality එක වෙනස් කරගන්න පුලුවන්.
-
Warriors Club එකේ ඉන්න සියලුම දෙනා තමන්ගේ Social, Communication & Leadership Skills දියුණු කරගැනීම වෙනුවෙන් වැඩ කරන අයයි. එකම පොදු අරමුණක් වෙනුවෙන් Introverts ලා සහ Extroverts ලා එකට එකතු වෙලා, ඒ සඳහා එකිනෙකාට උපකාර කරගන්නා Supportive Community එකක්.
Warriors Club එකේ Group Coaching Programs, Levels 04කින් යුතුයි. මේ එක් එක් Level එකට ඔබව ක්‍රමානුකූලව යොමු කෙරන අතර, එක් එක් Levels වලදී ඔබ තුල වෙනස් ආකාර වල Leadership Skills වර්ධනය වනු ඇත.
එකිනෙකාට ශක්තියක් වෙමින් ජීවිතය ජයගන්න, ඔබත් එකතු වෙන්න
Warriors Club - Community එක සමග.
Develop your Leadership Skills in 4 Levels
What is the Warriors Club?
The Warriors Club is an Integrated Group Coaching Program created to develop your Communication, Social and Leadership Skills.
It is a part of "LifeCoach.lk - Personality Development Project".
At Warriors Club, we have a great Community of like-minded people who are Friendly, Empathic & Supportive. With our guidance, they support, encourage & uplift each other to overcome their emotional blocs, life obstacles & push their limits as a team.
Through our Multi Level Group Programs & Events, we train & guide you step by step to achieve your desired skills & win every area in your life by becoming great leaders.
Warriors Club එකේ අරමුණු සහ විශේෂත්වයන්
“Communication is your ticket to success, if you pay attention and learn to do it effectively.”
― Theo Gold
Enough Is Enough
It's time to take responsibility & develop your skills to the next level.

Level - 1
Online Group Coaching Programs
”Take advantage of every opportunity to practice your communication skills so that when important occasions arise, you will have the gift, the style, the sharpness, the clarity, and the emotions to affect other people.”
- Jim Rohn
Become a Great Communicator
All our online programs are organized & structured in a unique way in order to actively develop, improve & integrate your communication skills & leadership qualities.
Warriors Club - Online Group Coaching Programs
![]() | ![]() | ![]() | ![]() |
---|---|---|---|
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() |
Book Your Spot Now
Loading days...
4,500 Sri Lankan rupeesLoading days...
4,500 Sri Lankan rupees
Open Groups - ඕනෑම ක්ෂේත්‍රයක, ඕනෑම අධ්‍යාපන මට්ටමක, ඕනෑම හැකියා මට්ටමක කෙනෙකුට Warriors Club එකේ වැඩසටහන් වලට සම්බන්ධ විය හැකියි.
Introverts - සමහරවිට ඔබ ඉතාම Social, වැඩිපුර කතාබහ කරන, Extroverted පුද්ගලයකු විය හැකියි. එහෙම නැත්නම් ඔබ තරමක් ලැජ්ජාශීලී, සාපේක්ශව අඩුවෙන් කතාබහ කරන, Introverted පුද්ගලයකු විය හැකියි.
ඒ කෙසේ වුවත්, ඔබට ඔබේ මූලික හැකියාවන් (Core Skills) දියුණු කරගැනීමට සහ අඩුපාඩු හදාගැනීමට අවශ්‍යනම්, Warriors Club එකෙන් ඔබට ඒ සඳහා අවශ්‍යය පුහුණුව සහ මගපෙන්වීම ලබාදෙනු ඇත.
Online Sessions - Zoom App එක හරහා ඔබට අපගේ Speak to Inspire Program එකට සහ Support Group එකට ලෝකයේ ඕනෑම තැනක සිට, ඔබගේ Smart Phone එකෙන් හෝ Laptop එකෙන් සම්බන්ධ විය හැකයි.
ඔබ ලියාපදිංචි වූ පසුව අදාල Zoom Link එක ඔබට WhatsApp හරහා ලබා දෙනු ඇත.
Age Group - ඔබත් වයස අවුරුදු 25 - 45 අතර නම්, මෙම වැඩසටහන් සඳහා සහභාගී විය හැකියි.
වැඩසටහන් පැවැත්වෙන වේලාවන්:
☯️⚔️ WARRIORS CLUB – DISCUSSION GROUP
Sunday Group
ඉරිදා සවස 03.00 සිට 05.00 දක්වා
Wednesday Group
බදාදා රාත්‍රී 08.30 සිට 10.30 දක්වා
මෙහෙයවීම: නුවන් එදිරිසිංහ
(Certified Life Coach / මනෝවිද්‍යා පුහුණු උපදේශක)
Open Discussions, Play Therapy, Group Coaching Activities, Role-play Exercises, සහ SDT වැනි මනෝවිද්‍යාත්මක ක්‍රමවේදයන් අවශ්‍යය පරිදි යොදාගනිමින්, ඔබේ යටපත් වී ඇති ශක්තීන් ඉස්මතු වන ආකාරයට වැඩසටහන් මෙහෙයවීම සිදු කෙරෙයි.
එක් කන්ඩායමකට සීමිත සාමාජික පිරිසක් පමනක් සම්බන්ද කරගන්නා බැවින්,
ඔබත් අදම ලියාපදිංචි වන්න.

Level - 2
Live Leadership Training Workshops
“As buried seeds, we must connect with the minds that embody the water and nutrients needed for us to grow. These people are not only confident, positive, and focused, but they have passion and compassion for people.”
― Sabrina Newby
Live Events & Interactive Workshops
All our live events are organized & designed in a unique way in order to actively develop & integrate your communication skills, social skills & leadership qualities.

Workshops

Speak to Inspire

Speed Friending

Deeper Conversations

Support Group

Playground for Adults
Together we fight - Together we win!
![]() | ![]() | ![]() | ![]() |
---|---|---|---|
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() |

Level - 3
Life Changing Adventures
“Adventure is an attitude that we must apply to the
day to day obstacles in life.”
- John Amatt
Adventure Camps
All our adventure camps are organized & designed in a unique way in order to actively develop & integrate your social skills & leadership qualities.

Hiking

Safari

Camping

Diving

Rafting

Rock Climbing
Overcome Fears & Create a Life Worth Living
![]() | ![]() | ![]() | ![]() |
---|---|---|---|
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() |
![]() |

Level - 4
Volunteer Social Service Events
“If we build a tribe of like-minded people, we never have to be alone again. But it’s more than that; together, and I actually mean this, we can change the world.”
― Shawn Wells
Spirit Warriors - Volunteer Services
All our social service events are organized & planned in a unique way in order to actively develop & integrate your social skills & leadership qualities.

Seminars for Children

Almsgiving

Supporting Orphanages

Supporting Rural Schools

Shramadana Campaigns

Awareness Programs
To Lead is to Serve Others
![]() | ![]() | ![]() | ![]() |
---|---|---|---|
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() | ![]() | ![]() |
![]() | ![]() |