Unleash Your Potential - 8 Week Course
ඔබේ පෞර්ෂය දියුනු කරන, ජීවිතය වෙනස් කරන ප්‍රායෝගික පාඨමාලාව
- Started Aug 25Started Aug 25
- From 6,000 Sri Lankan rupeesFrom LKR 6,000
- Online Session - (Zoom)
Available spots
Service Description
☯️ Unleash Your Potential - ඔබේ ශක්තිමත්ම පෞර්ෂයට පන දෙන්න. 🔥 ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ඔබේ පෞර්ෂය දියුනු කරන, ජීවිතය වෙනස් කරන පන්තියක්! ☯️ මෙම Unleash Your Potential - සති 8ක පවුර්ෂ සංවර්ධන වැඩසටහන ඒ සදහා විශේෂ මනෝවිද්‍යාත්මක සහ චර්යාවිද්‍යාත්මක ක්‍රමවේද අනුව සකස් කල එකකි. ✳️ පාඨමාලා අන්තර්ගතය: 🔹 (Your Current Personality Type) ඔබේ වර්තමාන පවුර්ෂය තේරුම් ගැනීම. 🔸 (Your Weaknesses) ඔබේ පවුර්ෂයේ දැන් තිබෙන දුර්වලතා සහ අඩුපාඩු පැහැදිලිව හදුනා ගැනීම. 🔹 (Your Best Version) ඔබට ගොඩනගා ගන්නට වුවමනා මොන වගේ පවුර්ෂයක්ද? මොන වගේ චරිතයක්ද? 🔸 (Your Archetypes) ඔබ තුල ඇති නොයෙකුත් පුද්ගල චරිත සහ ඒවා නිවැරදිව ප්‍රයෝජනයට ගැනීමේ ක්‍රම. 🔹 (Persona, Ego & Shadow) ඔබේ සමාජ ප්‍රතිරූපය නිවැරදිව ගොඩනගන ආකාරය සහ ඔබේ සැඟවී තිබෙන අඳුරු ශක්තීන්ගෙන් නිවැරදිව ප්‍රයෝජන ගන්නා ආකාරය 🔸(Overcome Fear, Doubt, Shame & Guilt) අනවශ්‍ය සහ හානිකාරක බය, සැකය, ලැජ්ජාව සහ වරදකාරී හැඟීම ඉක්මවා යන්නේ කෙසේද? 🔹 (Overcome People Pleasing, Obedience & Overthinking) අනවශ්‍ය ලෙස අන් අය සතුටු කිරීමට යාම, යටහත් පහත් කීකරු කම සහ ඕනෑවට වඩා පරිස්සම් වීම ඉක්මවා යන්නේ කෙසේද? 🔸 (Understanding Your Triggers) ඔබේ ස්වයං පාලනය ගිලිහෙන අවස්ථා. Auto-Pilot විදිහට සිදු වෙන හානිකර හැසිරීම් රටාවන් හදුනා ගැනීම. 🔹 (Dealing with Toxic People) ඔබේ ජීවිතයේ සිටින විෂ සහිත මිනිසුන් හඳුනාගැනීම සහ ඔවුන්ට යට නොවී සිටින උපක්‍රම. 🔥 දුක් වින්දා ඇති..! තනි වෙලා හිටියා ඇති..!! ඉවසුවා ඇති..!!! යහපත් මිතුරන් පිරිසක් සමග එකතු වෙලා ජීවිතය ජයගන්න... එකතු වෙන්න අපේ MASTER CLASS කන්ඩායමත් සමග. ☯️ Unleash Your Potential වැඩසටහන තුලින් ඔබට ලැබෙන මූලික ප්‍රතිඵල.. ✅ මුලු ජීවිත කාලයම තමන් අකමැති ජීවිතයක හිරවී සිටිනවා වෙනුවට, ඔබ කැමති විදිහේ ජීවිතයක් නිර්මානය කිරීමට හැකියාව ලැබීම. ✅ ඔබේ ආත්ම විශ්වාසය ඉහල නැංවීම සහ අන් අයගේ විවේචන වලින් නොසැලී ශක්තිමත්ව නැගී සිටීමට පුහුණුවක් ලැබීම. ✅ ඔබ ඔබට ආදරය කරන්නට, ඔබට කරුණාවෙන් සලකන්නට, ඔබට වටිනාකමක් දෙන්නට පුහුනු වීම. ✅ ඔබේ ජීවිතයේ වගකීම ඔබේ අතට ගෙන, ඔබට සාදාරණයක් වන ආකාරයට ඔබගේ ජීවිත කතාව අලුතින් ලියන්නට පටන් ගැනීම. ✅ ඔබගේ ජීවිතය සාර්ථක කරගන්න, පෞර්ෂය දියුනු කරගන්න අත්‍යාවශ්‍යය දැනුම, පුහුණුව සහ මගපෙන්වීම ලබාදීම. ♦️ මෙහෙයවීම - නුවන් එදිරිසිංහ (Certified Life Coach / මනෝවිද්‍යා පුහුණු උපදේශක) ♦️ The Life Coaching Academy - ඔබේ ජීවිතය වෙනස් කරන ගුරුකුලය (LifeCoach.lk) Email: lifecoach.lk@gmail.com WhatsApp: +94 76 158 0900
Upcoming Sessions
Contact Details
+94 76 158 0900
lifecoach.lk@gmail.com