top of page
LIVE EVENTS (Meet In Person)
- Tue, Feb 02ඔන්ලයින් - Zoom Event
- Tue, Feb 02ඔන්ලයින් - Zoom Event
- Mon, Feb 01ඔන්ලයින් - Zoom EventFeb 01, 2021, 6:00 PM – 7:00 PM GMT+5:30ඔන්ලයින් - Zoom Eventඅපි කතා කරමු ජීවිතය ගැන, ආදරය ගැන, හැගීම් ගැන, පුද්ගල සංවර්ධනය ගැන... 💟 බුද්ධිමත් සංවාද (Deeper Conversations) කියන්නේ, වඩාත් අර්ථවත්, ප්‍රයෝජනවත් කතාබහකට කැමති, තමන්ගේ හිතේ තියෙන අදහස් නිදහසේ තවත් සුන්දර මිනිසුන් පිරිසක් සමග බෙදා හදා ගන්න කැමති, වෙනස් විදිහට හිතන කන්ඩායමක්.
- Tue, Jan 26ඔන්ලයින් - Zoom EventJan 26, 2021, 6:00 PM – 7:00 PM GMT+5:30ඔන්ලයින් - Zoom Event☯️ අධ්‍යාත්මික සංවාද (Spiritual Dvelopment Class) කියන්නේ, පිරිසිදු සිතක් ඇති කරගෙන, අධ්‍යාත්මික ශක්තිය දියුනු කරගන්න කැමති, අර්ථවත්, ප්‍රයෝජනවත් කතාබහකට කැමති, තමන්ගේ හිතේ තියෙන අදහස් නිදහසේ තවත් සුන්දර මිනිසුන් පිරිසක් සමග බෙදා හදා ගන්න කැමති, වෙනස් විදිහට හිතන කන්ඩායමක්.