LIVE EVENTS (Meet In Person)

  • උපකාරක මිතුරු හවුල - LIFE MATTERS Online Support Group - ZOOM
    Feb 02, 2021, 6:00 PM – 7:00 PM GMT+5:30
    ඔන්ලයින් - Zoom Event
    🔸 අපි හැමෝගෙම හිත් වල මොනවා හරි හිර කරගත් දුකක් තියෙනවා.. කියන්න විශේෂ කතාවක් තියෙනවා. ඔබ ඔබවම නොසලකා හරින්න එපා. සුවපත් වෙන්න ඔබට අවස්ථාවක් දෙන්න. A Safe Place to Talk about Your Deepest Problems & Heal Within.
    Share
  • සුහද මිතුරු සංසදය - Friendship Circle 💜
    Tue, Feb 02
    ඔන්ලයින් - Zoom Event
    Feb 02, 2021, 5:00 PM – 6:00 PM GMT+5:30
    ඔන්ලයින් - Zoom Event
    ♥️ තනි වෙලා හිටියා ඇති. ප්‍රශ්න ගැනම හිත හිතා හිටියා ඇති.. නිදහසට කරුනු හෙව්වා ඇති... අලුත් මිතුරන් සමග සුහද කතාබහක් කරන්නට, එකතුවන්න අපිත් එක්ක.
    Share
  • බුද්ධිමත් සංවාද - Deeper Conversations
    Mon, Feb 01
    ඔන්ලයින් - Zoom Event
    Feb 01, 2021, 6:00 PM – 7:00 PM GMT+5:30
    ඔන්ලයින් - Zoom Event
    අපි කතා කරමු ජීවිතය ගැන, ආදරය ගැන, හැගීම් ගැන, පුද්ගල සංවර්ධනය ගැන... 💟 බුද්ධිමත් සංවාද (Deeper Conversations) කියන්නේ, වඩාත් අර්ථවත්, ප්‍රයෝජනවත් කතාබහකට කැමති, තමන්ගේ හිතේ තියෙන අදහස් නිදහසේ තවත් සුන්දර මිනිසුන් පිරිසක් සමග බෙදා හදා ගන්න කැමති, වෙනස් විදිහට හිතන කන්ඩායමක්.
    Share
  • අධ්‍යාත්මික සංවාද -Spiritual Development Class ☯️
    Jan 26, 2021, 6:00 PM – 7:00 PM GMT+5:30
    ඔන්ලයින් - Zoom Event
    ☯️ අධ්‍යාත්මික සංවාද (Spiritual Dvelopment Class) කියන්නේ, පිරිසිදු සිතක් ඇති කරගෙන, අධ්‍යාත්මික ශක්තිය දියුනු කරගන්න කැමති, අර්ථවත්, ප්‍රයෝජනවත් කතාබහකට කැමති, තමන්ගේ හිතේ තියෙන අදහස් නිදහසේ තවත් සුන්දර මිනිසුන් පිරිසක් සමග බෙදා හදා ගන්න කැමති, වෙනස් විදිහට හිතන කන්ඩායමක්.
    Share