top of page
Counceling

%20(3)_edited.png)
Single Counseling Sessions
මනෝවිද්‍යා උපදේශන සේවාව - මානසික වේදනා, දුක් පීඩා වලින් සුවපත් වෙන්න.
45 min
6,000 Sri Lankan rupees
Individual Counseling Programs
- වැඩි විස්තර
සමාජයට ඇති අනිසි බිය සහ ලැජ්ජාව පරාජය කොට, ඔබට අවශ්‍යය දෙය ලොවට කියන්න
- වැඩි විස්තර
විෂාදය සහ මානසික ආතතිය පරාජය කර, තෘප්තිමත් ජීවිතයක් අරඹන්න.
- වැඩි විස්තර
අතීත මානසික තුවාල සුවපත් කර, සිතේ තිබෙන අධි සංවේදී තත්වය (Childlike High Sensitivity) පාලනය කිරීම
- වැඩි විස්තර
අතීතයේ ඔබට හානි කල පුදගලයින්ගේ අමිහිරි මතකයන්ගේ, බලපෑමෙන් නිදහස් වන්න.
- වැඩි විස්තර
තරහ පාලනය කිරීමේ කුසලතාවය දියුනු කරගෙන, ඔබේ මනසේ පාලනය ඔබේ අතට ගන්න.
- වැඩි විස්තර
ඇබ්බැහි වීම්, සමාජ විරෝධී /අසාමාන්‍යය හැසිරීම් රටා වල පීඩාවෙන් මිදෙන්න
Free Counseling Session
No More Excuses
ඔබේ ජීවිතය වෙනස් කර ගැනීමේ වැඩපිලිවෙලට ආරම්භයක් ලබාදීම සදහා LifeCoach.lk වෙතින් ඔබට නොමිලේ ලබා දෙන උපදේශන සැසි වාරය.
සෑම දිනකම Free Counseling Session එක සදහා අයදුම්පතක් තෝරා ගන්නා අතර, ඒ අනුව සෑම මාසයකම ශ්‍රී ලාංකිකයින් 30 දෙනෙකුට නොමිලේ පෞද්ගලික උපදේශන සේවාව ලබා දෙනු ලැබේ.
නිදහසට හේතු කියකියා හිටියා ඇති!
ඔබේ ජීවිතයේ වගකීම ඔබේ අතට ගන්න.
LifeCoach.lk වෙතින් ඔබට නොමිලේ ලබා දෙන පෞද්ගලික උපදේශන සැසි වාරය සදහා අදම අයදුම් කරන්න.
ඔබේ ජීවිත කතාව අලුතින් ලියන්න...!

bottom of page







